ජනබලයට ආපු බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක් By .. // 2018 සැප් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනබලය කොළඹට විරෝධතාවට එක්වීමට පැමිණෙමින් තිබූ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. මෙයින් බස් රථයට හානි සිදුව ඇතැත් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles